bbdf n

Lisini Care Residence CareHome

33 Jobs
638 Views

Employer Description

ලෙඩ දුක් කියන්නේ වයසත් එක්ක අපිට මගහැර ගන්න බැරි දෙයක්. දවසේ පැය 24, කොයි මොහොතක ඒ අවදානමට මුහුණ දෙන්න වෙයිද කව්ද දන්නේ? ඒ නිසා තමයි ඕනෑම අවදානම් මොහොතකට මුහුණ දෙන්න අපි සුදානම්ව ඉන්නේ. දිවයිනේ ඉහළම හා වගකීම්සහගත රැකවරණය වැඩිහිටි හා රෝගී තැනැත්තන් වෙනුවෙන් ලබා දෙන්න අපි කැපවී ඉන්නවා…අන්න ඒ නිසයි, ඔබේ ආදරණීය වැඩිහිටියන් වෙනුවෙන් ගෙදරටත් වඩා රැකවරණය අපි ළඟ තියෙන්නේ…..විශ්වාසය හා වගකීම සමග නිවරදි සත්කාරයේ පළපුරැද්ද… කරැණාවන්ත හෙද මණ්ඩලය… ආහාරපාන, සනීපාරක්ෂාව සමග දිවයිනේ අඩුම අයකිරීම්….Lisini Care Residence… අමතන්න අපව.. 075 577 6666

Video

Office Photos

Open Position