afe whatsapp image at

Power Hands Plantation (Pvt) Ltd.

No.65/1, Mahabage Road , Elapitiwala , Ragama
33 Jobs
1 Views

Employer Description

Power hands Plantation Pvt. Ltd http://powerhandsplantation.com/

?Power Hands Plantation (Pvt) Ltd.?

අප ආයතනය සමග එක්ව ඔබත් පරිසර හිතකාමී අයෝජනයක් කර මිලියනපතියෙකු වන්න.

? වසර 3න් රු.600,000ක් අප ආයතනය මගින් වැනිලා සදහා ආයෝජනය කර, වසර 5ක් අවසානයේදී රු. මිලියන 3.5ක් ලබා ගන්න.

මාසිකව රු.16,700 බැගින් අවුරුදු 3ක් ආයෝජනය කර වසර 5 මාස 9ක් අවසානයේ රු. මිලියන 3.5 ක් ලබා ගන්න.

හෝ
?වසර 4න් රු.600,000ක් අප ආයතනය මගින් වැනිලා සදහා ආයෝජනය කර, වසර 6ක් අවසානයේදී රු. මිලියන 3.5ක් ලබා ගන්න.

මාසිකව රු.12,500 බැගින් අවුරුදු 4ක් ආයෝජනය කර වසර 6ක් අවසානයේ රු. මිලියන 3.5 ක් ලබා ගන්න.

? මුලු මුදලින් 25% ගෙවා අවසානයේ තමන්ට වෙන්වූ ඉඩම් ඔප්පුවේ පිටපත ලබාදීම. එමගින් ඔබට කේවියට් එකක් දැමීම සදහා සම්පුර්ණ අයිතිය අප ආයතනය මගින් ලබා දේ.

? මුලු මුදල 100% ගෙවා අවසානයේදී ඉඩම සම්පූර්ණ අයිතිය සින්නක්කර ඔප්පුවක් මගින් ලබා දීම.

? ආයෝජනය පටන් ගැන්මේ සිට අවසානය තෙක් ජීවිත රක්ෂනයක්, ඉඩම සහා වගාව සඳහා රක්ෂයක් ලබා ගන්න.

? ආයෝජනය අතරතුර යම්කිසි අයුරකින් වගාවට හානියක් වූයේ නම්, අවමය රු. මිලියන 1.5ක් ඔබ හට අප ආයතනය මගින් ලබාදෙනු ඇත.

? සියලුම කොන්දේසි නිත්යානුකූලව ගිවිසුමක් මගින් ඔබහට ලබා දීම හා කඩිනමින් අපගේ සේවාවන් ඔබහට ලබාදීම.

මිලියන 3.5 අවුරුදු 5ක් හෝ 6ක් අවසානයේදී ලබාදෙන විට අප ආයතනය මගින් ඔබ හට පැවරූ ඉඩම් කැබැල්ල නැවත අප ආයතනට පවරාගනු ලැබේ.

WhatsApp : +9470 760 5625

Office Photos

Open Position