නිෂ්පාදන විධායක

Thalangama North, Koswatta, Sri Lanka

ඉහළ පෙළේ මුද්‍රණ ආයතනයක් වන අප ආයතනයේ ඉහත සඳහන් තනතුරු සඳහා සේවකයින් කැඳවනු ලැබේ.

සුදුසුකම්

  • ක්ෂේත්‍රයේ වසර තුනකට නොඅඩු පළපුරුද්ද.
  • ලැමිනේෂන් ඩයි කටින් හා ෆ්ලූටින් අංශ පිළිබඳ තාක්ෂණික දැනුමින් යුක්ත වීම.
  • ඉංග්‍රීසි භාශාව සන්නිවේදනය කිරීමේ හැකියාව සහා වැනි තත්ත්ව පාලන ක්‍රම සඳහා දැනුම අමතර සුදුසුකමක් ලෙස සැළකේ.
  • සේවාමුර ක්‍රමය යටතේ වැඩ කිරීමට ඇති හැකියාව.
  • වයස අවු: 25-35 අතර

තෝරා ගන්නා අයදුම්කරුවන් සඳහා

  • ස්ථීර සේවා පදනම මත බඳවාගැනීම්
  • ඉහළ වැටුප් හා දීමනා
  • වාර්ෂිම ප්‍රසාද දීමනා
  • සහනදායී මිලට දිවා අහාරය හා නොමිලේ රාත්‍රී අහාරය
  • නොමිලේ සෞඛ්‍ය රක්ෂණ පහසුකම්
  • සේවා කාර්යක්ෂමතාව මත ඩුබායි හා කෙන්යා ශාඛා වල රැකියා අවස්ථා

ආයතනය ; JF & I Packaging Pvt Ltd

Artwork File