eccb unnamed

ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වලට හා ගාල්ල මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන එලෙස මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවයි.

Lanka Talents Creation

“Lanka Talents exists to enlighten and empower professionals from all corners of Sri Lanka".

Leave a Comment