cdf unnamed

පෞද්ගලික බස්වලින් කප්පම් ගන්නා කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැටලීම්

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවලින් කප්පම් ලබා ගන්නා කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැටලීම් ආරම්භ කර තිබේ.

මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, බස් නැවතුම්පොළවල හා මහා මාර්ගවලදී මෙම කප්පම් ගැනීම් සිදු කරන බවයි.

ඊට සම්බන්ධ කිහිපදෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Lanka Talents Creation

“Lanka Talents exists to enlighten and empower professionals from all corners of Sri Lanka".

Leave a Comment