a image fdbe

බස්නාහිරෙන් පිටතට යාම අද රාත්‍රියේ සිට අත්හිටුවයි – දුම්රිය දෙපාර්තමේන්තුව

සෞඛ්‍ය අංශ විසින් ගෙන ඇති තීරණයකට අනුව අද දින රාත්‍රී 10 සිට ලබන නොවැම්බර් මස 15 වෙනිදා දින දක්වා බස්නාහිර පලාත තුලට පැමිණීමට අවසර ලබාදී ඇති අතර බස්නාහිර පළාත් සීමාව තුලින් පිටවීමට අවසර ලබාදී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

එබැවින් දුම්රියන් වල ධාවන කටයුතු පහත සඳහන් පරිදි සිදුකරනු ලබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

faba aabddb bb f fd abbc

Lanka Talents Creation

“Lanka Talents exists to enlighten and empower professionals from all corners of Sri Lanka".

Leave a Comment