ffea

‘බුරවි’ සුළි කුණාටුව ලංකාව ඉදිරියේ.. කාලගුණයෙන් ‘රතු’ නිවේදනයක්.. කල නොකල යුතු දෑ මෙන්න…

‘බුරාවි’ සුලිකුනාටුව ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතුලු වෙනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කුණාටුව සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 ඉක්මවනු ඇති බවයි.

ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 95 දක්වා සුලං වේගය වැඩි වන බවත් මෙය බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.

මේ හේතුවෙන් මහජනතාව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ද සඳහන් එම නිවේදනය මෙසේය.

bde screenshot
cac screenshot
b screenshot
cbfeb screenshot
ae screenshot
eaf screenshot

Lanka Talents Creation

“Lanka Talents exists to enlighten and empower professionals from all corners of Sri Lanka".

Leave a Comment