bfab download

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ලබාගත් සිසුන් 10 ක්…

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ලකුණු 200 ලබා ගත් සිසුන් 10 ක් වාර්තා වීම විශේෂත්වයකි.

පසුගිය ඔක්තෝබර් මස 11 වැනි දින පැවැති විභාගයේ ප්‍රතිඵල ඊයේ(15) නිකුත් කෙරුණි.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙවර සිසුන් 331,741 දෙනෙකු අයැදුම් කළ අතර විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 326,264 ක් බවයි.

ඒ අනුව, ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk වෙඩ් අඩවියෙන් ලබාගත හැකි වේ.

ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත් කර ඇත්තේ මේ ආකාරයටයි…

Lanka Talents Creation

“Lanka Talents exists to enlighten and empower professionals from all corners of Sri Lanka".

Leave a Comment