fd download

සෞඛ්‍ය නීති කඩන බස් රථ වැටලීම ඇරඹේ..

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන බස් රථ අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැටලීම් අද සිට ආරම්භ කරන බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ , එවැනි බස් රථ 6 ක් මේ වනවිට ජාතික ගමනාගමන අධිකාරිය භාරයට ගෙන ඇති බවයි.

Lanka Talents Creation

“Lanka Talents exists to enlighten and empower professionals from all corners of Sri Lanka".

Leave a Comment